භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න 💚 දැන් ඔබට ruuceylon brand එකෙන් Ayurvedic Fairness Body Lotion එකක් අදම මිලදීගෙන වෙනස වටහා ගන්න.
සුදු හදුන්, කස්තුරි කහ, කහ, වැල්මී, කොකුම්පොතු, වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
All skin type
ගැහැනු/පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැක.
Get golden skin without using dangerous injections and bleaching creams 💚 Now you can buy an Ayurvedic Fairness Body Lotion from Ruuceylon brand today and realize the difference.
It is produced from Ayurvedic medicines such as white sandalwood, musk turmeric, turmeric, licorice, kokumpotu, vetiver, and is currently an Ayurvedic certified product.
As it is a local Ayurvedic product, it can be used by anyone without fear. We guarantee you a big difference in three weeks.
😍Cleans the skin, brightens the skin
😍Eliminates the dark spots on the skin 😍Protects the moisture of the skin
😍Nourishes the skin
😍Removes the wrinkles of the skin
😍Gives a uniform color to the skin All skin type Can be used by both men and women.