My Account

Ru Ceylon Ultra Weight Gainer Capsules



Share:

(0)
Quantity:
In Stock (20)
LKR.2,100

Add To Wishlist:

Condition: Brand New

Categories: Health & Beauty / Medical Supplies

Model: UWGCPSLE

Brand: OEM

SKU: UWGCPSLE

Weight: 100g (0.10Kg)

Shipping Methods:

Sorry! This product can't ship to your country.
Visit Store

Ratings: 95%

Products: 114

Response Rate: 100%

Response Time: ~ 5 minutes

Joined: 26 Feb 2024

Seller Country: Sri Lanka


PayeeBux Assuarance

We accept Credit cards, BinancePay & COD

Successful Islandwide Deliveries

Buyer Guard Protection

Easy 7days Return

Description
👉කොච්චර ජාති බිව්වත් බීලා නැවැත්තුවහම කෙට්ටු උනා නේද ? 
👉කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ නේද? 
👉එහෙනම් මෙන්න....
මසකට 2-4kg වැඩ් කර ගන්න..
මාස 03න් සැබෑම වෙනසක් දකින්න.. 
මහත් වෙන්න තියෙන ස්වභාවික විසදුම

👉ශරිරයේ කෘෂ බව නැති කර ශරීරය ක්‍රමවත්ව මහත් කරන ආයුර්වේදයේ ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත අතුරු ආබාධ වලින් තොර නිෂ්පාදනයකි.

✅ කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට භාවිතා කල හැක
     ▪️ අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
     ▪️ සිරුර  පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි. 
     ▪️ භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
     ▪️කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී
     ▪️ ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.

🌀මෙමඟින් ඇති තවත් වාසි :

1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.

🌀අඩංගු ද්‍රව්‍ය: 

ගල්මද, සුදුහදුන්, හාතවාරිය , ඉරමුසු, අමුක්කාර, යෂ්ටිමඩු ,නෙල්ලි 
ආදිය වු  වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.

➡️ Capsules 90*
(මාසයක් සදහා ප්‍රමාණවත් වේ. දිනකට Capsules 3ක් ලබා ගත යුතුය)

🌀සාර්ථක ප්‍රතිඵල සදහා මාස 3 - 6 භාවිතා කරන්න...
භාවිතා කරන ආකාරය : 
🌀උදේ  ,දවල් ,රාත්‍රි කෑමට පෙර Capsule 1ක් ලබා ගන්න.
🌀දිනකට Capsule 3 කි.
(බෝතලයක් මාසයක් සදහා ප්‍රමාණවත් )
Specification
Video
Reviews