My Account

Suwasara multi Grain Mix 33 Grain & Nuts - 500g



Share:

(0)
Quantity:
In Stock (9)
LKR.1,000

Add To Wishlist:

Categories: Toys & Gifts | Baby & Kids

SKU: SMGMIX

Weight: 500g (0.50Kg)

Shipping Methods:

Sorry! This product can't ship to your country.
Buy Reward Programme

Money Earn Easy With PayeeBux,
Let's get your affiliate link


- Let's Share or Promote this Product Link -

Your Reward: = 10 Points to wallet


Visit Store

Ratings: 95%

Products: 114

Response Rate: 100%

Response Time: ~ 5 minutes

Joined: 26 Feb 2024

Seller Country: Sri Lanka


PayeeBux Assuarance

We accept Credit cards, BinancePay & COD

Successful Islandwide Deliveries

Buyer Guard Protection

Easy 7days Return

Description
🥰Malti Grain Magic Mixer🥰

❤මොකක්ද මේ සුවසර Multy Grain Mix කියන්නෙ?
*ඇට වර්ග 33ක පෝෂණය සමන්විත  අංග සම්පූර්ණ ආහාර වේලක්.
(වෙළදපොලෙහි ඇති නිෂ්පාදන අතරින් රසායනික ද්‍රව්‍ය,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ,සීනි,ලුණු වැනි දරුවන්ට අහිතකර දෑ උපයෝගි  නොකරගෙන කාබනික පොහොර යොදා සකසන ඇටවර්ග පමණක් භාවිතාකරමින් සකසා ඇත.

ඇෆ්ලටොක්සීන් සහ විස රසායන අඩංගු නොවන බවට රසායනාගාර වාර්තා මගින් තහවුරු කරගෙන තිබේ.

🧐බබාගේ බර හරියට නැද්ද??
🧐BMI එක අඩුද??
🧐බබා Active නැද්ද??
🧐බර වැඩිවෙන වේගේ අඩුද??
🧐කෑම කන්නෙත් නැද්ද??
🌸 බබාලට මේ දවස්වල ත්‍රීපෝෂ දෙන්නත් බැරි එකේ ඔය ඔක්කොටම විසදුම අපේ 33 Grains and Nuts mix එකෙන් ගමුද???

100% දෙමාපිය විශ්වාසය තහවුරු කර හමාරය..

❤දරුවාගේ අනාගතය, පෝෂණය සහ බුද්ධිය පිළිබදව සිතන අම්මාවරුන්ටයි..

❤ඔන්න අපේ කෑම වර්ජනය කරන ඕනිම පොඩ්ඩෙක්ට දෙන්න පුලුවන් 33 Grains and Nuts Mix එක චූටි පොඩ්ඩොන්ගෙ බඩගින්න නිවලා එයාලට දවසකට අවශ්‍ය සියලූම පෝෂණය මේස හැදි දෙකකින් දෙනවා..

❤දත් එන නිසා කෑම වර්ජනය කරන දරුවන් ද මෙම Mix එක කෑමට ඉතාමත් කැමතියි.

❤කෑම දෙන්න පටන් අරන් මාසෙකට පස්සෙ ඉදන් මෙම නිෂ්පාදනය චුටි පැටවුන්ට දෙන්න පුලුවන්..බයක් නැතුව පිරිසිදුව පිලිවලට හදන දේශීය නිෂ්පාදනයක් .

❤සුවසර 33 Grains and Nuts Mix එක ලබා දිය හැකි වයස් කාණ්ඩය-  

👉කෑම පටන් අරගෙන මාසයක් (සාමාන්‍යයෙන් මාස 6 හෝ 7 ලෙස වෙනස් විය හැක)ගතවූ දරුවෙකුගේ සිට ඕනිම වයස් කාණ්ඩයක අය සදහා..

❤මෙහි අඩංගු ධාන්‍ය වර්ග සහ ඇට වර්ග.

Corn Seeds ,Green Peas, White Chick Peas, Red Chick Peas,Barley,Wheat seeds, Sago Seeds,kollu seeds, Soya seeds ,Red Cowpi,White Cowpi , Mochcha, Red cowpi , White cowpi ,Mochcha, Kidny Beans ,Green Grame ,Ragi Seeds, Steamed Rice ,Red Nadu Rice Hand pounded ,Black Rice, Herbal Rice,Urad Dhal , Channa Dhal, Moong Dhal,Toor Dhal, Mysoor Dhall,Cashews ,Almonds, Pistachios ,Walnuts ,Cardamoms  Hazelnuts, Crude Almonds ,Pine Nuts

❤පැකට් එක කොච්චර කල් තියාගන්න පුලුවන්ද?(Expire date )

👉Expire date අපි මාස 6කට තමයි දාන්නෙ..අවුරුද්දක් කල් තියාගන්න පුලුවන් .නමුත් දරුවන්ට දෙන දෙයක් නිසා මස 6කට Expire Date එක දානවා.

❤️පැකට් එකක් නියමිත ආකාරයෙන්ම දෙනවනම් කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද?

👉500g පැකට් එක දින 20ක් භාවිතා කල හැකිය.

❤දවසකට කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනිද?

👉මාස 6- මාස 8  = මේස හැදි 2
👉මාස 8-මාස 12 = මේස හැදි 3
👉මාස 12 ට වැඩි = මේස හැදි 4

❤ලබා දෙන ආකාරය ;

👉දරුවාගේ බෙරි බතට එකතු කල හැකිය.(කවන විට එකතු කරන්න)

👉දරුවාගේ කිරි එකට එකතු කල හැකිය..(කිරි එක තරමක් නිවුන පසු)

👉මද රස්නෙ ජලය 250ml සමග මේස හැදි දෙකක් කලවම් කර පානයක් සකසා දිය හැකිය.

👉කැද එක සාදන අයුරු lable එකේ ඇත.

👉පලතුරු , යෝගට් වලට කලවම් කර දිය හැකිය.

👉අග්ගලා, රොටී,පිට්ටු සහා තෝසේ ආදී කෑමද සකසා දිය හැකිය..

🔥🔥දේශීය දේ අගයමු.දරුවන්ට වස විස නැතිව පෝෂණය දෙමු.🔥🔥

Specification
Video
Reviews